අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව විභාගය සමත් අදාළ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා පැවැත්වෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?