අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බව අගමැතිනිය කියයි

ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව අගමැති හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන්කර සිටියේ මහනුවර, මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගිය (28) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වූ අවස්තාවට එක් වෙමින්.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බවයි.

සිසුන්ට විශාල බරක් නොවන ලෙස ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ක්‍රමිකව වෙනස් කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය පවසා සිටියා.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ශිෂ්‍යාවන් ආමන්ත්‍රණය කරමින් පැවසුවේ නීතිගරුක නොවන පුද්ලයෙකුට කිසිවිටෙකත් නීති සම්පාදකයෙකු විය නොහැකි බවයි.

නීතිගරුක සමාජයක් බිහිකිරීම වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළයුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11