අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (16) දින සිට ලබන 19 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පහත පරිදි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය කපනු ලබයි