අද දිනයේදී නැවතත් කලාප වශයෙන් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරිමට නියමිතයි.
ඒ අනුව පෙරවරු 09 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 යි 30 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.
රජයේ නිවාඩු දිනයක් යෙදී තිබීම හේතුවෙන් හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කෙරෙන්නේ නැහැ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




