අද විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද ( 15) දිනයේදී පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.

bb97d754 71c5 4fb5 9dc1 daaa2be19770