ආණ්ඩුවේ ගමන තීන්දු කළ යුත්තේ වසර පහකින් පසු පැමිණෙන මැතිවරණයේ දී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසනවා.
අද වනවිට යම් විනයක් ඇති තත්ත්වයටක රට පත්ව ඇති බවත්, එය පිළිගත යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පසකු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම අද (08) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
1
+1
+1
+1















