AFC Banner
Empty Ad
Empty Ad

අද රටපුරා විදුලි කප්පාදුවක්

කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය නොකිරීම හේතුවෙන් අද (19) පස්වරු 2.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුල දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ කැලණිතිස්ස විදුලිබලාගාරයට අද පස්වරු 5.00ට ඉන්ධන ලබාදීම සිදුකරනු ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?