අද මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහර හේතුවෙන් මහනුවර නගරය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7.03ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

අවසන් මහ රන්දෝලි පෙරහැරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ, වැඩමවීමට සූදානමින් සිටින්නේ කතරගම වාසනා හස්ති රාජයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අවසන් මහ රන්දෝලි පෙරහර නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් විශාල ජනකායකින් මේ වන විටත් පෙරහර මඟ පිරී අවසන් බවයි.

Media on 2023.08.30 at 1525 page 001
Media on 2023.08.30 at 1525 page 002
WhatsApp Image 2023 08 30 at 15.33.19


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16