අද දිනයේ දිවයින පුරා 60% ක පමණ බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එමෙන්ම සති අන්තයට අදාල සාමාන්‍ය කාළසටහන ක්‍රියාත්මක වන බවද ඔවුන් සදහන් කර සිටියා.
නමුත් පුද්ගලික අංශය දිවයින පුරා බස් රථ සීමිත සංඛ්‍යාවක් යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














