අද පාර්ලිමේන්තුව විසුරුවයි ?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා..