spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ඩොලරයේ අගය සටහන් වූ හැටි

අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 312.09 සිට රු. 310.54 ක් විය.එහි විකුණුම් මිල රු. 321.85 සිට 320.40 දක්වා සටහන් වි තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?