AFC Banner
Empty Ad
Empty Ad

අද තීරණාත්මක යි

සංචාරක සිම්බාබ්වේ පිල සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල මෙම තරගය ජයග්‍රහණය කළ හොත් තරගාවලියේ ජය මෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාමක් ද ලබනු ඇති.

එහි දී ශ්‍රී ලංකාව අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ 4 වැනි ස්ථානයට පත්වන අතර, මීළඟ පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට හැකියාව ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19

?