spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද ඩොලරය වෙනස් වුණ හැටි

අද (14) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.26ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.16ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 307.69 – රු. 318.41
කොමර්ෂල් බැංකුවේ – රු. 306.99 – රු. 317.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 309.50 – රු. 317.50
සෙලාන් බැංකුව – රු. 307.25 – රු. 316.75

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?