අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 358.78 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.61 ක් ලෙසයි.අද විනිමය අනුපාත පහත දැක්වේ.

2022091307