අද ඩොලරයේ අගය සටහන් වූ තැන

අද (28) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.18 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.93 ක් ලෙසයි.

අද ශ්‍රී ලංකාවේ ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 395.71 ක් වේ.