දිවයිනේ ප්රදේශ රැසකට අද (පෙබ. 25) දිනයේදී පැය 5 කට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව සඳහන් කළේ, A, B සහ C යන කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ය.
එම ප්රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්රදේශ සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදු වන බව ද එම කොමිෂන් සභාව වැඩිදුරට ත් පැවසීය.
අදාළ කාල සටහන මෙතැනින් බලන්න.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2