අදායම් වියදම් වාර්තා භාරදුන්, නොදුන් අපේක්ෂකයින් ගැන කොමිසමෙන් නිවේදනයක්

පසුගිය නොවැම්බර් මස 14 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින්ට අදායම් වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුව එදිනට අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (09) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එක් එක් දිස්ත්‍රික්කවලින් තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව සහ අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සංඛ්‍යාව එම නිවේදනය මඟින් දක්වා ඇති ආකාර දැකගත හැකියි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත අපේක්ෂකයින් 8.361ක් තරග කළ අතර ඉන් 7.412 දෙනෙකු අදාළ අදායම් වියදම් වාර්තා භාර දී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මේ අතර මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සියලුම දෙනාම ඔවුන්ගේ අදායම් වියදම් වාර්තා භාර දී තිබීම ද විශේෂත්වයක්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53