spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදානි සමූහයෙන් ඩොලර් බිලියන 100ක ආයෝජනයක්

ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 100කට අධික මුදලක් ආයෝජනය කිරීමට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සූදානම් වන බව වාර්තා වනවා.

එහි සභාපති ගෞතම් අදානි ප්‍රකාශ කරන්නේ එයින් වැඩි ප්‍රමාණයක් බලශක්ති ව්‍යාපාරය සඳහා ආයෝජනය කරන බව යි.

ගෞතම් අදානි, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් අවකාශයේ සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ප්‍රමුඛතාවලට අනුකූල ව විවිධ අංශ වෙත පිවිසෙමින් සිය ව්‍යාපාරය මෙහෙයවමින් සිටි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?