අදත් කළුවරේ – අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (07) පැයක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එමෙන්ම ලබන හෙට පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

අද (07) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

310141942 626192295915442 2430006500267878888 n