අතුරුදන්වූවන්ගේ පවුල්වලට ගෙවන මුදල ඉහළට

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගනිමින් අතුරුදන් වූ තැනැත්තාගේ ළඟම ඥාතියාට ලබාදෙන මුදල රුපියල් ලක්ෂ දෙකක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අද (11) පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබුනේ රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම මුදල ඉහළ දැමීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46