අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව සනත් කනස්සල්ලෙන්

අරගලකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු  ක්‍රිකට් නායක සනත් ජයසූරිය කනස්සල්ලට පත්ව තිබෙනවා.

රට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින්  ඇති පසුබිමක ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලයක් බවයි  ඔහු සිය ට්විිටර්  ගිණුමෙන් පවසන්නේ.වැරදි කිරීමට සමාව දීම මනුෂ්‍යත්වය බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?