spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අග්‍රාමාත්‍ය රනිල් හදිස්සියේම ආදර්ශමත් තීරණයක් ගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ.

මීට අමතර ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු ආපසු මුල් ආයතනවලට යවා ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16ක් ද ආපසු බාර දී ඇති බව වාර්තා වෙනවා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජනවාරි මාසයට අදාළ වියදම මිලියන 96යි, පෙබරවාරි 96යි, මාර්තු 126යි මේ කරනු පදනම් කරගෙන එතුමා මෙම තිරණය ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
301
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?