අගමැති අද මැතිවරණ කොමිසම හමුවෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (10) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ අද (10) පැවැත්වෙන සකච්ඡාවේ දී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව හෙට (11) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30