අක්කවයි නංගිවයි දෙන්නම සහේට ගන්න හිතුණ තරුණයාට වැඩ වැරදුනු හැටි

ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගෙන තිබුණා. ඔවුන් දෙදෙනා ගේ සම්බන්ධතාවයට අදාළ තරුණියගේ ගෙදරින් කැමැත්ත ලබා දී තිබූ අතර එම නිසා නිවාඩු දින වල ඇයව දැක බලා ගැනීම සඳහා මෙම තරුණයා එම තරුණියගේ නිවසට යාමටද පුරුදුව සිටියා.

ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගෙන තිබුණා. ඔවුන් දෙදෙනා ගේ සම්බන්ධතාවයට අදාළ තරුණියගේ ගෙදරින් කැමැත්ත ලබා දී තිබූ අතර එම නිසා නිවාඩු දින වල ඇයව දැක බලා ගැනීම සඳහා මෙම තරුණයා එම තරුණියගේ නිවසට යාමටද පුරුදුව සිටියා.

මෙලෙස යන අතරතුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අදාල තරුණියගේ සහෝදරිය රටේ පවතින තත්වය නිසා නිවසට වී කාලය ගත කරන නිසා ඔහු සමඟ වෙනදාටත් වඩා සමීප ඇසුරකට යොමුව තිබුණා.

එම තරුණිය , මේ තමාගේ සොයුරියගේ අනාගත ස්වාමිපුරුෂයා යි සිතා ඔහු ඇසුරු කළ නමුත් අදාල තරුණයාගේ සිතේ තිබුණේ වෙනත් අදහසක් .මේ පිළිබඳව එම තරුණියටද වැටහෙන්නට පටන් ගෙන තිබූ අතර ඒ පිළිබඳව තම වැඩිමල් සහෝදරියවද ඇය දැනුවත් කර තිබුනා.

කෙසේ වෙතත් දිනක් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසට පැමිණි පෙර කී තරුණයා තම පෙම්වතියගේ නැගණියව ස්පර්ශ කිරීමට උත්සාහ කර තිබුනා.

ඒ සමඟම වාඩිවී සිටි පුටුවෙන් නැගිටි අදාළ තරුණිය එම තරුණයාට බැන වැදී ඔහුව නිවසින් පන්නා ගෙන තිබූ අතර මෙම සිදුවීම පිළිබඳව ඇය එවේලේම දුරකථන ඇමතුමක් ලබාදී නිවසෙන් පිටත සිටි තම සහෝදරියව දැනුවත් කලේ ඔහු ගැන සියල්ලම පවසමින්. කෙසේ වෙතත් තමා අවුරුදු ගණනක් පණමෙන් ආදරය කොට විවාහ වීමටද නියමිතව සිටි තම පෙම්වතාගේ මෙම හැසිරීම නිසා ඇය එම ප්‍රේම සම්බන්ධතාවය නතර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37