spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළ දමා තිබෙනවා.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ශන රුක්ශාන් පැවසුවේ ගෑස් මිල අඩු කිරීම හා එළවළු මිල පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 න් අඩු කර ඇති අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිලේ වෙනසක් නොවන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
36
+1
2
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?