හෝටල් සේවකයාගේ මළ සිරුර ග්‍රෙගරි වැවේ

දින ගණනාවක් අතුරුදහන්ව සිටි හෝටල් සේවකයෙකුගේ මළ සිරුර නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

ඉකුත් (27) වනදා සිට මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්‍යයේ කිසියම් පුද්ගලයෙක් විසින් සටහනක් එක්කර තිබූ බව පොලිසිය පවසනවා.

ග්‍රෙගරි වැව අසළ ප්‍රදේශවාසීන් විසින් වැවේ මළ සිරුරක් ඇති බවට ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සොයාගැනුණු මෙම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48