හෙට රාත්‍රියේ කොළඹ නගරයට මහා ගංවතුර තත්ත්වයක් (වීඩියෝ)

හෙට (29) රාත්‍රියේ හෝ ඊට පසුව කොළඹ නගරයට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තෙමන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් ගුණසේකර පවසනවා.

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළකළා.

කොළඹ නගරයට බලපාන මෙම ගංවතුර තත්තත්ව 2016 වසරේ ඇති වූ මහා ගංවතුර තත්තත්වයට වඩා ඉහළ බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී අනතුරු අඟවා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
27
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?