හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ප්‍රසිද්ධ හෝටලයක හදිසි පරික්ෂාවක්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි, හෝටලයක අද (16) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

කොළඹ 02 – ලිලී වීදියේ පිහිටි මෙම හෝටලය, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවයි පැවසෙන්නේ.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායමක් විසින් මෙම හෝටලය මෙලෙස පරික්ෂාවට ලක්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57