Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට අද (02) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ඒ, 2007 වසරේ දී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.