AFC Banner
AFC Banner
Empty Ad

‘හරක්කටා’ ඇල්ලූ බව මැඩගස්රකරය නිල වශයෙන් දැනුම්දෙයි

මැඩගස්රකයේ – ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් මැඩගස්තරයේ නොමැති බැවින් මෙම දැනුම්දීම සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් පිරිස අරත ‘හරක්කටා’ගේ බිරිඳ සහ බිරිඳගේ පියා ද සිටින බව එම කාර්යාංශය පවසනවා.

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවකට අනුව හරක්කටා අත්අඩංගුවට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?