AFC Banner
Empty Ad
Empty Ad

හමාස් සටන්කරුවන් අතින් ශ්‍රී ලාංකික කතකටත් දිවි අහිමි වෙයි

ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බව්ට එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

ඊශ්‍රායල පොලිසිය සඳහන් කර ඇත්තේ; ඇය හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති බවයි.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නමැති කාන්තාවක්.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
19
+1
1
+1
2
+1
92
+1
14
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?