හම්බන්තොට කාර්යාලය මඟින් මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අකර්මන්‍ය වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මඟින් දෛනිකව සිදු කරනු ලබන මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දුරකථන සම්බන්ධතා බිඳ වැටීම මත මේ වන විට අකර්මන්‍ය වී තිබෙනවා.

එහෙත්, මේ වන විටත් මෙම දුරකථන ජාලය යාවත් කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර ඉතා කඩිනමින් නැවතත් මාර්ගගත රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට කටයුතු කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28