හදිසි සැත්කමකට භාජනය වූ , නිරෝෂා විරාජිනිගේ දැන් තත්ත්වය මෙන්න

ලාලිත්‍ය කටහඬ නිසාම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඇය නිරෝෂා විරාජිනී. 

පසුගිය දවසක සුෂුන්නාව ආශ්‍රීත රෝගයක් නිසා ඇයව රෝහල්ගත කෙරුණා. නිරෝෂාව මේ වන විට සැත්කමකට භාජනය කර ඇති බව අපිට දැනගන්නට ලැබුණා.සාර්ථක සැත්කමකින් පසුව ඇය සුවෙන් පසුවන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හැමෝගෙම ආදරේ ලබන නිරෝෂා විරාජිනීට අපි ඉක්මන් සුවය පතමු !!

243860911 409391470552979 8536922546238782557 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
176
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?