හදිසි වාහන පරීක්ෂාවකින් රථ 49කට එරෙහි ව රතු එළි

හදිසියේ රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මෝටර් රථ ප්‍රවාහන කාර්‍යාලයේ රථ වාහන පරීක්ෂකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව හපුතලේ නගරයේ සියලු ම රථ වාහන පරීක්ෂා කිරීමටයි පියවර ගැනුණේ.

එම පරීක්ෂාවේ දී තීරණය කෙරුණේ වාහන 49ක් මාර්ගයේ ධාවනය කිරීම තහනම් කිරීමට පියවර ගැනීම කඩිනම් කළ යුතු බවයි.

මෙම පරීක්ෂාවේ දී ව්‍යාජ බර වාහන බලපත්‍රයක් තම සන්තකයේ තබා සිටි රියෙදුරෙක් සහ ඔහු පැමිණි බර වාහනය ද අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47