සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පලකිරීමත් සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?