සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ බලන්න අලුත් නිලධාරියෙක්

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් ලෙස කටයුතු කරනු ලබන, දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණිය නිලධාරී යූ,ඩී.එන්. ජයවීර පත්කර තිබෙනවා.

එම පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දැනට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනමේ සේවය කරන ජේ.එම්. ගුණසිරි ගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන් කිරීමට ද ජනධිපතිවරයා තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57