spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරතලාට සංවේදීව සමු දුන් බන්දු සමරසිංහ (ඡායාරූප)

ජනප්‍රිය රංගන ශිල්පී බන්දු සමරසිංහගේ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා මියගොස් තිබෙනවා.

එම සුරතලාගේ අභාවය වෙනුවෙන් බන්දු සමරසිංහගේ පුත්‍රයා වන කාංචන සමරසිංහ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

ඒ එම සත්වයාගේ අවසන් කටයුතු සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද එක් කරමින්.

ඔයාගේ උදේ හිනාව මට ආයෙත් බලන්න ලබෙන්නෙ නැහැ. ඇයි ඔච්චර ඉක්මනින් ගියේ.. මොනාද මං ඔයා වෙනුවෙන් නොකලේ.. ??? 😭😭😭😭
අවසාන ගමන රජෙක් විදියට ඔයාව ගෙනිච්චෙ ඔයා රජ වෙන්න ඔනෙ නිසා. 🙏🙏🙏🙏
I will miss how you greet me,
I will miss your morning smiles,
I will miss your hugs,
I will miss your warmth,
Most importantly I will miss my best Friend.
You brought Happiness to my life,
You made me laugh.
You will always be my first and the last dog..
Goodbye My precious little FRANKY boy.
I will miss you forever,
till we meet again some day,
2017 – 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?