සුරතලයට ඇති කළ සුනඛයා බේරගන්න ගිය දෙදරු මව යකඩ යකාට බිළි

වැල්ලව, පහළ වරද්දන ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් ඊයේ (05) දහවල් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රඝාමී දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක දෙදරු මවක්.

මෙම කාන්තාව විසින් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා දුම්රියේ ගැටීමෙන් බේරාගැනීමට යාමේ දී ඇය මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දුම්රියේ ගැටුණු කාන්තාව එම ස්ථානදීම මියගොස් ඇති අතර, මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07