සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව

යූ ටියුබ් මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතා හට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.

ඒ ඔහු විසින් තමන් හට ජීවිත තර්ජන ඇති බවට වන පැමිණිල්ලක් පොලිසිය වෙත සිදු කරනු ලැබීමෙන් පසුවයි.

ඒ අනුව සුදත්ත තිලකසිරි මහතා හට එක් පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාව සපයා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් ද සුදත්ත තිලකසිරි මහතා හට පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

ඒ ඔහු අධිකරණයට අපහසා කළ බවට චෝදනා කරමින්.

එම පෙත්සම සලකා බැලීම සඳහා ද ඊයේ (28) දිනයේ දී අභියාචනාධිකරණයෙන් දින නියම කළා.

ඒ අනුව එම පෙත්සම පෙබරවාරි මස 07 වැනි දා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
19
+1
2
+1
0
+1
2
+1
22
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24
Video thumbnail
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කරයි..පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවයි
01:50
Video thumbnail
කථානායක පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය..දිට්වාට විශේෂ කාරක සභාවක්
01:22