Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සිම්බාබ්වේ ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1ට 1ක් ලෙස ජයගෙන සිටියි.