“සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ “සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

අදට (21) යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙනුයි, මෙම ග්‍රන්ථ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කර ඇත්තේ.

කතානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ද මෙම ග්‍රන්ථ ලබාදීමට කටයුතු සලස්වා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53