සාම පාද යාත්‍රාවට පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය දිවයිනට වැඩම කරයි – ආලෝකාත් දිවයිනට

සාම පාද යාත්‍රාව වෙනුවෙන්, වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය අද (21) අලුයම දිවයිනට පැමිණියා.

ඒ, සමයේ සුරතලා ලෙස හැඳින්වෙන ‘ආලෝකා’ සුනඛයාද රැගෙනයි.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුප‍ළේ සිට පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය මෙලෙස දිවයිනට පැමිණියා.

හෙටින් ආරම්භ වන ජාත්‍යන්තර සාම පා ගමන, ලබන 28 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී දියත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

සාම පා ගමනට සමගාමීව සිදුකෙරෙන අසදිස පූජාව අද (21) පස්වරුවේ රුවන්වැලි මහා සෑ පුදබිමේ දී ආරම්භ වනවා.

එහිදී ශ්‍රී මහා බෝධි අංකුරය පා ගමනේ යෙදෙන භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කෙරෙන අතර, පස්වරු 4.00ට රුවන්වැලි සෑය පුදබිමේ ආගමික වැඩසටහනින් අනතුරුව මහා සංඝරත්නය දඹුල්ලට වැඩමවීම සිදු කෙරෙනවා.

සාම පා ගමන දඹුල්ල විහාරයෙන් අනිද්දා (22) පෙරවරු 6.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53