Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සාගල රත්නායකටත් ජනපති ලොකු පුටුවක් ලබාදෙයි

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරට පත්කර තිබේ.

ජනපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනපති උපදේශක ලෙසින් හඳුන්වා තිබේ.