සහල් පරිභෝජනය අඩුකළ යුතු බව කෘෂි ඇමති කියයි

මෙරට ජීවත්වන පුද්ගලයින්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා සහල් පරිභෝජනය අඩුකළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද Agri Taste 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතා වශයෙන් අද (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සහල් පරිභෝජනය අඩුකරන්න ඕන. මම දන්නවා මේක කිව්වම මීඩියාවල යන්නේ මොනාද කියලා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%කට සීනි. හේතුව තුන්වේල බත් කළා. අපි සහල් මූලික දෙයක් විදියට ගොඩනඟන්න ඕන. හදන ආහාරවල සහල්වල පංගුව අඩු කරන්නත් ඕන. ඒ කියන්නේ සහල්වලින් හදන ආහාර වර්ග ගොඩක් වැඩි කරන්නත් ඕන එක්කෙනක් දවසට ගන්න සහල් ප්‍රමාණය අඩුකරන්න ඕන වෙනත් දේවල් එකතු කරලා ආහාර වර්ග ගොඩනඟන්න ඕන.”

  1. සහල් පරිබෝජනය අඩු කරන්න කියලා කියන්න දෙයක් නෑ. මිනිස්සු ඇත්තටම කනවා නෙමෙයි ලෙවකනවා. දුප්පත් මිනිස්සු බඩගින්නට අහුවෙන දෙයක් කනවා මිසක් තුන් වේල කියන්නෙ හීනයක් විතරයි. බලය ලැබුනහම බඩගින්න මොකද්ද කියලා ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් හිතන්නෙ නෑ. නැත්නම් ඔය වගේ කතා කියන්නෙ නෑ. හාල් මිළ අඩුකරන්න බැරිනම් අඩුගානේ කට පරිස්සමින් තියාගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39