සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (13) අභියාචනාධිකරණයට භාර වී තිබෙනවා.