Empty Ad
AFC Banner
AFC Banner

සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

එළඹෙන සති අන්තයේ දී විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජල විදුලි උත්පාදනය ඉහළ මට්ටමක පැවතීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට දෛනික විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක කාලයක් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යාට වුණේ මොකක්ද ? මාධ්‍ය හමුවේ හෙළි කරයි
18:03
Video thumbnail
හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් - පවුලේ ඥාතීන්ගෙන් චෝදනා
18:19
Video thumbnail
ජනපති මත්ද්‍රවය ජාවාරම් කාරයින්ට රතු එළි දල්වපු හැටි
01:42
Video thumbnail
කාදිනල්තුමාට මඩ ගහනවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
04:31
Video thumbnail
ඇමතිගේ නිව්ස් ගහපු නැති නිසා ගෙදර යන්න වුණු සභාපති
06:04
Video thumbnail
ආණ්ඩුව ලුණු ප්‍රශ්නයත් ලස්සනට විසඳයි - රටින් ලුණු ගේන්න ටෙන්ඩර් දාලා තියෙන්නේ
09:00
Video thumbnail
සුන්දර නුවරඑළියේ අම්බානක සෙනඟ
03:03
Video thumbnail
ආණ්ඩුවට තවත් ලෙඩක් - මෙන්න රිලව් පුවක් කන්න පටන් අරගෙන
02:43
Video thumbnail
තක්කඩි හොරුන්ට වැඩේ දෙන හැටි මාලිමා මන්ත්‍රී කියයි
17:06
Video thumbnail
මාස දෙකේ ආණ්ඩුවට කාන්තාවෝ අමතයි
11:58

?