සංචාරකයින්ට ඉදල්ගස්හින්න තහනම් වෙයි

දෙස් විදෙස් සංචාරකයින් බහුලව සංචාරය කිරීමට පැමිණෙන ස්ථානයක් වූ හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

කරුණු කිහිපයක් හේතුවෙන් එහි සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම මෙලෙස තාවකාලිකව තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?