ශ්‍රී ලංකාව ගැන හදිස්සියේ ජපානය ගත් තීරණය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන්නන්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම රටවලින් ජපානයට පැමිණෙන්නන්ට ගුවන් තොටුපළේදී සිදුකරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් විය යුතු වනවා.

දින 3කට පසුව යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ආසාදිත නොවන බව තහවුරු වන්නේ නම්, එරටට ඇතුළුවීමට අවසර හිමි වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06