ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ අවසන් දවසට වර්ෂාවෙන් බාධා

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටිය දී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා.

බංග්ලාදේශ දෙවන ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 49ක් රැස්කරගෙන සිටිය දී මුෂ්ෆිකර් රහීම් දුවද්දී දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

මුෂ්ෆිකර්ගේ දුවද්දී දවාගැනීම සම්බන්ධ තෙවැනි විනිසුරුගේ තීරණය ලබාදී මුෂ්ෆිකර් පිටියෙන් ඉවත්වනවාත් සමඟ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමටයි විනිසුරුවරුන්ට සිදුවුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?