ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් නව සංගමයක් පිහිටුවයි – සභාපති තනතුරට මෙන්ඩිස්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය (SLPCA) නමින්, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් නව සංගමයක් ආරම්භ කර තිබෙනවා.

රටේ ක්‍රීඩකයින්ට සහාය වීම සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කරගනිමින් මෙම නව සංගමය පිහිටුවා තිබෙනවා.

මෙම නව සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම නව සංගමය, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් නියෝජනය කරන ගෝලීය ආයතනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය (WCA) සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39